BREAKING NEWS: විදුලිය කැපීම පැයක‌ට වඩා වැඩි කරයි

0
263

හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ විදුලි කප්පාදු කරන කාලය පැයකට වඩා වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව, එම දෙදින තුළ පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

ඒ අනුව සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 1යි විනාඩි 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ය.