මර්දනයට එරෙහිව අන්තරේ-වෘත්තීය සමිති-විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් හයිඩ්පාක් පිටියට එකතු වෙලා

0
33

‘මර්දනය නවතනු’ යන්න තේමා කොට ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය හා වෘත්තීය සමිති ඒකාබද්ධව ඉකුත්දා (16දා) සවස කොළඹ හයිඩ් පාක් පිටියේදී විරෝධතා රැලියක් පවත්වන ලදී.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, නියෝජනය කරමින් වසන්ත සමරසිංහ, කම්කරු අරගල මධ්‍යස්ථානය, නියෝජනය කරමින් දුමින්ද නාගමුව, ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය, විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන් හා සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් මේ රැලියට එක්ව සිටියහ.  

සවනි ශේශාධි