නිල වශයෙන් එළිබැස්ස iPhone 14 උමතුව

0
605

Apple සමාගම විසින් නවතම ඒනනතඥ ඪර්ථීඩධදඥ, 14 ඒනනතඥ ඪර්ථීඩධදඥ, 14 ර්ථීතභඵ ඒනනතඥ, ඪර්ථීඩධදඥ 14 ර්ථීපධ සහ iPhone 14 Pro ර්චය යන මාදිලිවලින් සමන්විත නවතම iPhone සීරීස් එක සිය පරිශීලකයන්ට හ¾දුන්වා දීම පසුගිය සැප්තැම්බර් 07 වැනිදා විශේෂිත ලයිව් ඉවෙන්ට් එකකදී සිදුකරනු ලැබුවා.

ඒනනතඥ ඪර්ථීඩධදඥ 14 ර්ථීපධ සහ iPhone 14 Pro ර්චය යන වර්ග දෙක මේ වර්ග හතර අතරින් වඩාත් කැපී පෙනෙන අතර ඊට හේතුව වන්නේ ර්ථීඪතත එකක් හැඩැති දධබජඩ එකක් සහා සුපිරි ඒ16 ඕඪධදඪජ ඛ්ඩඪනඵඥබ එකක් සමඟින් බල ගැන්වෙන මෙහි ඒතඹචරඵ ධද ච්ඪඵනතචර පහසුකම නිසා සිය පරිශීලකයන්ට නැවුම් අත්දැකීමක් ගෙන එන්න Apple සමාගම  කටයුතු කොට තිබීම.

Apple iPhone 14, Apple iPhone 14 Plus කියන දුරකථන දෙක ගතහොත් මේ දුරකථන දෙකටම තිබෙන්නේ Super Retina කියන ඩිස්ප්ලේ එක. ඒ වගේම තමයි වර්ණ වර්ග 5කින් මූලිකවම මේ දුරකථන වර්ග දෙකම මිලදී ගන්න පුළුවන්. Apple iPhone 13 එකේදී භාවිත කරපු A15 Bionic Chipset එකම තමයි මේ දෙකේම අඩංගු වෙන්නේත්.

මේ දෙකේම එකම ඩිස්ප්ලේ එකක් තිබුණත් එක හා සමාන ඩීචර්ස් තිබුණත් මේ දෙක Apple iPhone 14 සහ Apple iPhone 14 Plus ලෙස වෙනස් වෙන්නේ ඩිස්ප්ලේ එකේ ප්‍රමාණය පදනම් කරගෙන. මොකද Apple iPhone 14 එකට අඟල් 6.1ක් සහ Apple iPhone 14 Plus එක අඟල් 6.7ක ඩිස්ප්ලේ එකක් තිබෙනවා.

Camera

කෙසේ වුණත් Apple සමාගම පවසන්නේ iPhone 14 Pro සහ Phone 14 Pro Max ස්මාර්ට් ජංගම දුරකථනයක මෙතෙක් භාවිත කර ඇති වේගවත්ම චිපය ඇති බව. ඒ වගේම මෙගාපික්සල් 48කින් යුතු iPhoneහි පෙර අනුවාදවලට වඩා වැඩි ඩ්ලේස් ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකි වැඩිදියුණු කළ ප්‍රධාන කැමරාවකින්ද මෙය සමන්විත වෙනවා. මේ redesigned කරලා තියෙන main cam එකෙන් low – light shooting තරමක් වැඩිදියුණු කරනු ලබනවා.

Ultrawide cam එක මඟින් macrophotography වැඩිදියුණු අතර අඩු ආලෝකයේදී 3x boost එකක් සපයනවා. එමෙන්ම මෙවර කැමරා පද්ධතියේ එන flasher එකද වැඩිදියුණු කර ඇති අතර එමඟින් පෙරට වඩා දෙගුණයක් පමණ දීප්තිමත් ආලෝකයක් ලබා දීමද සිදුවනවා. සමස්තයක් ලෙස iPhone 14 Pro පසුගිය වසරේ iPhone 13 Pro මාදිලි සඳහා කුඩා යාවත්කාලීන කිරීම්වලට වඩා බොහෝ වැඩි යමක් ලබා දෙන බව තමයි පෙනී යන්නේ. එයට 120Hz ProMotio ද ඉහළ refresh rate එකක් සහ නවතම කැමරා තුනක් ඇතුළත් වනවා.

Battery and Display

ඊට අමතරව iPhone 14 Pro සහ Pro Max සමඟ iPhones වල බැටරි ආයු කාලය වැඩිදියුණු කර ඇති අතර එය iPhone 13 Pro මාදිලියට වඩා පැයක් දීර්ඝ වෙනවා. මෙහි එන Display එක ගැන කතා කළොත් අඟල් 6.1 සහ 6.7 යන ප්‍රමාණයන්ගෙන් සමන්විත වන අතර Front cam එකට pill shaped hole එකක් යොදා තිබෙනවා. ඊට අමතරව proximity sensor එක මේ pill hole එක යට යොදා ඇති අතර Notification එකක් පැමිණෙන විට මේ pill hole එක තුළින් විවිධ වූ ලස්සන Animatio ද යොදා ගනිමින් ඒවා display විම සිදුවනවා. මේක Dynamic island ලෙස තමයි Apple ලා නම් කරලා තිබෙන්නේ.

Always on Display

iPhone 14 Pro එකේ සහ 14 Pro Max එකේ lock screen එකට always on display නම් නව විශේෂාංගයක් හ¾දුන්වා දෙනු ලැබුවා. ඒ තුළින් phone එක wakeup නොකර time notifications සහ reminders බලා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ Always on display එකේදී battery එක ඉතිරි කර ගැනීමට iOS 16 මඟින් Š lock screen එකේ ඇති wallpapers තරමක් අ¾දුරු කරගනු ලබනවා. Apple A16 Bionic Chipset එක මඟින් iPhone 14 Pro සහ Pro Max Devices බලගන්වනවා. මේ තුළින් බැටරි කාර්යක්ෂමතාව display එකට සහ කැමරාවට වඩාත් ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. මේකට 6 Core CPU එකක් තියෙන අතර ඒවා high efficiency සහ high performance cores ලෙස බෙදනවා.

Storage

iPhone 14 Pro මාදිලි 128GB, 256GB 512GB සහ 1TB storge ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. MagSafe 15W දක්වා ආරෝපණය කිරීමට දිගටම සහාය දක්වන අතර වේගවත් ආරෝපණය 20W හෝ ඊට වැඩි ආරෝපණයක් සමඟින් ලබා ගත හැකියි. iPhone 14 Pro සහ 14 Pro Max WiFi 6 සහ Bluetooth 53 සඳහාද සහාය දක්වනවා.

මීට අමතරව Apple සමාගම මඟින් Emergency Expert සේවයන් සමඟ සම්බන්ධ වී බහුල හදිසි තත්ත්වයන් ඇතුළත් ලැයිස්තුවක් එක් කර එමඟින් එය tap කිරීම තුළින් ඔබගෙ හදිසි අවශ්‍යතාව දැනුවත් වීම පිළිබඳ දැනුවත් කිරීමට හැකියාවක් ලබා දීමට apple ලා සූදානම්. ඒ වගේම Find MY App හරහා ඔබගේ location එක Manually share කිරීමේ හැකියාවත් ලබා දීම සිදුවනවා. කෙසේ වෙතත් Emergency SOS පහසුකම සඳහා කුමන satellite එකක් භාවිත වන්නේද යන්න මෙතෙක් නිල වශයෙන් apple ලා තාම හරියට කියලා නම් නැහැ.

SOS Messaging Service

චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් ඉර්ණීඉ පණිවුඩ සේවාවකින් නව දුරකථනය සමන්විතයි. මෙමඟින් satellite communication එක ඔස්සේ Emergency sos පහසුකම සලසා දීමට මේ iphone 14 සහ Iphone 14 pro series එක සමත් වෙලා තිබෙනවා. මෙලෙස satellite connectivity පහසුකම තුළින් ජංගම දුරකථන සංඥා නොමැති පෘථිවියේ ඕනෑම ස්ථානයක සිට මෙම පහසුකම ඔබට භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම එය වසර දෙකක කාලයක් සඳහා මෙම පහසුකම iphone 14 series එක හරහා නොමිලයේ වසර දෙකක කාලයක් සඳහා තම පරිශීලකයන්ට ලාබා දෙන අතර ඇමරිකාව සහ කැනඩාව තුළ පමණක් මෙම පහසුකම දැනට නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වෙනවා. Satellite Emergency SOS පහසුකම ලබා දීමේදී Apple සමාගම විසින් custom text compressions Algorithm එකක් නිර්මාණය කර ඇති අතර ඒ මඟින් iphone එකට Satellite එක සමඟ වඩා ඉක්මනින් සන්නිවේදන කිරීමේ හැකියාව ලැබනවා.

සමහරක් අය Iphone 14 Sereis එක හොඳයි කියද්දි තවත් සමහරු කියන්නේ Iphone 14 Sereis එක 13 Sereisඑක වගේමයි වැඩක් නෑ කියලා. ඒ කොහොම වුණත් අවිවාදයෙන්ම කියන්න පුළුවන් කාරණය තමයි තව ටික කාලෙකින් Iphone 14 Sereis එකේ Appleලා කරපු දේවල් Android Company ටිකත් කරන්න පටන් ගන්නවා. ධ්නඩධදඥ 13 Sereis එකට සාපේක්ෂව Improvement එකක් Iphone 14 Sereis පැහැදිලිව තිබෙන නිසා ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ගිය පාර Iphone 13 Sereis එක නිකුත් වුණාම ගොඩක් දෙනෙක් කිව්වෙ Apple විකිණෙන්නෙ නැතිවෙයි.

Market එක අඩුවෙයි කියලා. හැබැයි සිදුවුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. පෙර නොවූවිරූ ආකාරයට Apple සමාගම ආදායම් වාර්තා තබමින් Iphone 13 Sereis එක අලෙවි කළා. මෙවරත් Iphone 14 Sereis එක අනිවාර්යයෙන්ම වැඩි ආදායමක් උපයයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනටමත් Pre order විශාල සංඛ්‍යාවක් Apple සමාගම ලබාගෙන අවසන්. සිය පරිශීලකයන්ට ඔවුන්ගේ දුරකථනය සැප්තැම්බර් 9 සිට පෙර – ඇණවුම් Pre -0 0rder කිරීම ආරම්භ කළ හැකි අතර එය සැප්තැම්බර් 16 වැනි දින සිට ලබා ගත හැකි බව Apple සමාගම පවසනවා.

මධුර හෂාන්