පොහොට්ටුවට ගරහන අයට එන ඡන්දයේදී නිසි පිළිතුරු ලැබේවි

0
14

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හැර ගොස් එම පක්ෂය විවේචනය කරන පිරිස්වලට එළැඹෙන මැතිවරණයේදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇතැයි  ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.

යමකුට පහරදෙනවා නම් පහර දිය යුත්තේ ඔහු අපට තර්ජනයක් වනවා නම් පමණක් බවත් එම පක්ෂයට කිසිම තර්ජනයක් නැති පිරිස් වෙනුවෙන් පක්ෂයේ කාලය නාස්ති නොකරන බවත් කාරියවසම් මහතා කීවේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය