මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති බ්‍රිතාන්‍යයට

0
176

පසුගිය දා අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තහවුරු කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව තහවුරු කර ඇත්තේ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තබා තබා ඇති ශෝකය පළ කිරීමේ සටහන් පොතේ සටහනක් තැබීමෙන් අනතුරුව ය.

එළැඹෙන 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත ය.