පානදුර රාජකීය-ලයිසියම් අවසන් පූර්ව තරගය අද

0
27

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ පානදුර රාජකීය විද්‍යාලය අතර වන අවසන් පූර්ව තරගය අද (9දා) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී ෂෙනාල් පෙරේරා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙහෙයවනු ලබන අතර, පානදුර රාජකීය විද්‍යාල පිල සෙතික දිල්මිත් විසින් මෙහෙයවනු ලබයි.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සංචිතය: ෂෙනාල් පෙරේරා (නායක), කාරුණ්‍යන් පොනොක්වාන්, අරිත විනාල්, නිතින් සිරිමාන්න, සෙතික බාලසූරිය, ෂෙවාන් සිල්වා, අභිලාෂ් සසිධර්ම, අමනුර් යුසුෆ්, සයුරු බොතේජු, සදීෂ ආකාෂ්, තෙවිඳු ජයසුන්දර, අනුජ සේනාරත්න, මොහොමඩ් ඉමාද්, තේජාන් නයනතරු, අමාන් අහමඩ්, සනුක ලියනගේ, ෂෙවාන් එදිරිසිංහ, යෝෂිත ද සිල්වා, චානුක අමරසේකර, තරිඳු ද සිල්වා මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), චාමර ගුරුගේ මහතා (ප්‍රධාන පුහුණුකරු), කසුන් මධුසංක මහතා (පුහුණුකරු), තිසල් කරුණාතුංග මහතා (පුහුණුකරු)

පානදුර රාජකීය විද්‍යාල සංචිතය: සෙතික දිල්මිත් (නායක), කවීෂ දේශප්‍රිය, රුසිත් ගිම්හාන, තිනාල් දහම්මෙත්, ෂෙහඳු රන්මිර, සඳෙව් යුමෙත්, සෙනුර නිලාන්, හංසක කෞශාන්, ප්‍රවීන් ආලෝක, විශාද් වර්ණක, දිමෙත් දින්සිත, පූර්ණ ධනංජය, ප්‍රබෝද් ප්‍රියදර්ශන, කුෂාන් දේවක, චානුක දෙව්ෂාන්, අංජන නිම්සර, සවින් තරුනෙත්, රශාන් විමුක්ති, ඩී.ඒ. කෙනත් මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), ශ්‍රියාන් නිමන්ත මහතා (ප්‍රධාන පුහුණුකරු), චතුරංග සිල්වා මහතා (සහාය පුහුණුකරු)

ඉෂාන් රශ්මිත