BREAKING NEWS: ලිට්‍රෝ ගෑස් මිල පහළට: නව මිල මෙන්න

0
197

අද (සැප්. 5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම පියාවර ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින් ද, කිලෝග්‍රෑම් 2.3ක මිල රුපියල් 21කින් ද පහළ දමන බව එම සමාගම පැවසීය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4,551ක් දක්වා පහළ යනු ඇත.

සෙසු මිල ගණන් පහතින් දැක්වේ.