BREAKING NEWS: උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

0
358

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එහි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ,  www.doenets.lk සහ www.results.exams.gov.lk යන නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකි බව ය.