ඉඳුරුවේ අනතුරින් මියගිය කත කවුද?

0
28

ඉඳුරුවේදී පසුගිය 17 වැනිදා රාත්‍රි සිදු වූ මාරක අනතුරෙන් මියගිය මෙම කාන්තාවගේ මළ සිරුර මේ වන විට බළපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත. මළ සිරුර හඳුනාගැනීමට පොලිසිය මහජන සහයෝගය ඉල්ලා සිටින අතර ඒ පිළිබඳව කිසියම් තොරතුරක් දන්නා කෙනෙක් ඇත්නම් වහාම කොස්ගොඩ පොලිසියට පැමිණෙන ලෙස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල සොයිසා සමරසේකර මහතා ඉල්ලා සිටී.

බෙන්තොට _ ඇම්. මීගහපළ