එඩේරමුල්ල ශාන්ත සෙබස්තියන් විදුහල් ආදි සිසු ක්‍රිකට් ගැටුම 27දා

0
12

එඩේරමුල්ල ශාන්ත සෙබස්තියන් මහා විදුහලේ ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුදල වෙනුවෙන් පැවැත්වෙන ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 වැනිදා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

විද්‍යාලයීය විදුහල්පති නිමල් ප්‍රියරංජන් මහතාගේ ප්‍රධානත්වයෙන් තෙවැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය පිළිබඳව වැඩිදුර විස්තර 0779155555 රොෂාන් සහ 0775580667 සංජීව අමතා දැනගත හැකිය.