හදිසිය 27න් පසු අහෝසි වන ලකුණු

0
18

මේ මස 27 වැනිදායින් අවසන් වන හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තත්ත්වයක් උදා වී තිබේ. ඊට හේතුව හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ ජූලි 27 වැනිදා වන අතර නැවත පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ අගෝස්තු 29 වැනිදා දක්වාය.ඒ අනුව අගෝස්තු 27 වැනිදා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගතවන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ මසක් ඉක්මවීමට පෙරය.

එම නීතිය නැවත දීර්ඝ කරන්නේ නම් එය නැවත මසක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය. එම නිසා මෙම නීතිය අගෝස්තු 27 වැනිදායින් පසු ඉබේම අහෝසි වී යන තත්ත්වයක් උදා වී තිබේ.

අනුරාධා හේරත්