නෙත්මි ගැන ‘මව්බිම’ වාර්තාවට එරෙහිව නාමල්ගෙන් පැමිණිල්ලක්

0
94

ජගත් පදක්කම්ලාභී මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා දැරිය නොමඟ යවා තමා හමුවීමට කැඳවාගෙන ආ බවට ‘මව්බිම’ පුවත්පතේ පළ වූ පුවතක් ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ තංගල්ල පොලිසියට ඊයේ (14දා) පැමිණිල්ලක් කර ඇත.