BREAKING NEWS: විදුලි බල සේවකයන්ගේ ප්‍රසාද දීමනා අත්හිටුවන්නැයි කොන්දේසියක්

0
405

මුදල් තත්ත්වය යහපත් වනතුරු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට කටයුතු කරන්නැයි කොන්දේසියක් පැනවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

අද (අගෝ. 9) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එහි සභාපති ජනක රත්නායක මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, බිලියන ගණන් පාඩු වුව ද දෙසැම්බර් මාසයේදී සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන බව ය.

එබැවින් මෙම කොන්දේසිය පැනවූ බව ඔහු පැවසීය.