අද ත් තැනින් තැන වැසි

0
90

සබරගමුව පළාතේ ත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (අගෝ. 7) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50ක් පමණ දක්වා වැඩි විය හැකි බව එම දෙපර්තමෙන්තුහ්ව වැඩිදුරටත් පැවසීය.