ගම්පහ වෙඩි තැබීමක්: තරුණයෙක් මරුට

0
293

ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙකි.

ගම්පහ පොලිසිය සඳහන් කළේ, දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇතැයි සැක පළ කරන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here