QR ක්‍රමයට දිනක් තුළ වැඩිම පිරවුම්හල් ප්‍රමාණයක තෙල් දීම ඊයේ

0
56

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හෙවත් QR කේතය යටතේ එක් දිනක් තුළ ඉන්ධන පිරවුම්හල් වැඩිම සංඛ්‍යාවකදී ඉන්ධන ලබාදීම. ඊයේ (04දා) පෙරවරු 6න් අවසන් වූ ගතවූ පැය 24 කාලය තුළ වාර්තා වී ඇතැයි එම සංඛ්‍යා ලේඛන දත්තයන් පෙන්වා දෙයි.

ඒ අනුව මෙම පැය 24ක කාලය තුළ ඉන්ධන හල් 1,004 QR ක්‍රමවේදය භාවිත කොට තිබේ.මේ දක්වා සමස්ත වශයෙන් ඉන්ධන පිරවුම්හල් 1,235ක් මෙම ක්‍රමවේදය පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කොට ඇත.ඒ සිපෙට්කෝ 1,033 සහ ඹ්ධ්ර්ණීඛ් 202 කේන්ද්‍ර කර ගනිමිනි.

චාමර අමරසූරිය