ALERT: ලබන සතියේ පාසල් පැවැත්වීමේ දිනවල වෙනසක්

1
3036

ලබන සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දින තුනෙහි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, ලබන බ්‍රහස්පතින්දා (අගෝ. 11) නිවාඩු දිනයක් වන බැවින් මෙම තීරණය ගෙන ඇති බව ය.

මේ අතර, අගෝ. 8 වන දා සිට උතුරේ සියලු ම පාසල් දින පහ පුරා ම පවත්වා ගෙන යන ලෙස උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් මගින් පාසල් දනුවත් කර ඇත.

1 COMMENT

Comments are closed.