ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සජීවීව නරඹන්න (LIVE)

0
139

9 වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ඒ අනුව, මේ වන විට ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටී.

එම අවස්ථාව සජීවීව පහතින් නරඹන්න…