ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණ කර තිබේ.
ඒ අනුව, සාමාන්‍ය දුම්රියට අමතරව එම දුම්රිය ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්මේන්තුව සඳහන් කළේ, විශේෂ දුම්රිය අගෝස්තු 07 වන දා සිට 11 වන දා දක්වා ක්‍රියාත්ම කෙරෙන බව ය.
අදාළ කාල සටහන පහතින් දැක්වේ.
