9 වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිය ඇරඹෙයි (LIVE)

0
169

9 වන පාර්ලිමේන්තුවේ තෙවන සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 3) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණීමෙන් අනතුරුව ය.

එම අවස්ථාව සජීවීව පහතින් නරඹන්න…