සමන් රත්නප්‍රියට රනිල්ගෙන් ලැබුණු අරුම පුදුම තෑග්ග

4
2064

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම පත්කිරීම සිදු කරනු ලැබ තිබේ.

4 COMMENTS

Comments are closed.