රත්ගම, ගම්මැද්දෙගොඩ ප්‍රදේශයේ අද (ජූලි 31) සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
රත්ගම පොලිසිය මේ බව තහවුරු කළේ ය.
වෙඩි තැබීමෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂට පත් වී ඇති අතර වන අතර තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
