ජනපති කොඩියේ නිදාගත් සජබ වෘත්තීය සමිති ලොක්කා පොලිසියට භාර වෙයි

0
11

ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා පසුගියදා (29දා) වේල්ලවීදිය පොලිසියට පැමිණ භාරවී තිබේ. වරාය ආරක්ෂක නිලධාරියකු වන ඔහු සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව වේල්ලවීදිය පොලිසිය පවසයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය වැඩිදුරටත් පැවැසීය.  

කීර්ති මෙන්ඩිස්, තාරක සම්මාන්