QR ක්‍රමයට තෙල් දෙන්න ත්‍රිරෝද රථ පොලිසිවල ලියාපදිංචි කිරීම ඇරැඹෙයි

0
81

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ත්‍රිරෝද රථ පොලිස් ස්ථානවල ලියාපදිංචි කිරීම (27දා) දින ආරම්භ කොට තිබේ.

ඒ අනුව අගෝස්තු 01 වැනිදා සිට ත්‍රිරෝද රථ ඉන්ධන ලබාගත යුතුව ඇත්තේ ඔවුන් තෝරා ගත් ඉන්ධන හලෙන් පමණි.

මේ වන විටත් ජාතික ඉන්ධන බලපත්‍රය ඔස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ 7,23,022ක් ලියාපදිංචි වී ඇත.

චාමර අමසූරිය