රාජපක්ෂවරුන්ට නැවත බලය ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පැවසීය.
ඔහු සඳහන් කළේ, ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට සූදානම් බව ය.
රාජපක්ෂලාව එළවීමට රැවුල් වවාගත් කුඩුකාරයන්ට නොහැකි බව ද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීය.
අරගලය යැයි කියමින් කුඩුකාරයන්ට සහ අයිස්කාරයන්ට ආණ්ඩු පෙරළන්නට ඉඩ ලබා නොදිය යුතු බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය ඉදිරියේදී අරගලකරුවන්ට ද පෙන්වීමට කටයුතු කරන බව ද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (ජූලි 26) එක්වෙමින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ය.
සනත් නිශාන්ත මහත්මයාට අපි සලකන්නම් සලකන්න ඔන කාලේට ,එතකම් ඔය හම්බවෙච්ච බලය තියාගෙන පරිස්සමින් ඉන්න,
ලංකාවෙ කුඩු කාරයො,ඉන්නවනං ලංකාවට කුඩු එනවනං එවට වග කියන්න ඔන අපිිනෙමෙයි,සනත් නිශන්තලා වගෙ මන්ත්‍රීලා ,ලංකාවෙ කුඩු තියනවා කියල අපි දන්නවා,එත් එවා ලංකාව ඇතුලට එන එක නවත්තන්න අපට බලයක් නැ ,එකට තමා මහජන නියොජිතයො අපි තෝරලා පාර්ලිමේන්තුවට යවන්නෙ ,නැතුව මාද්‍ය සන්දරශන ඉස්සරා කුඩු ගහන එවුන් ,අයිස්.ගහන එවුන්,ගංජා ගහන එවුන් ලංකාවෙ ඉන්නවා කියල.අපට කියල දෙන්න නෙවෙයි.
Don’t think we are that much uneducated people. We will send you all back to your homes soooooon.
Hmm… Kasippu karayo balatata ewi neda ?
Donkey speaks
ඈ බොල පක්කලියො, කුඩු ගේන එවුන්ට එහෙම එකක් නැද්ද.
කුඩු විකුණන, ගණිකා නිවාස මහා පරිමාණයෙන් පවත්වාගෙන යන උන් අනිත් උන්ට කුඩු කාරයෝ කියනවා.
රටත් අගාධයට දාලා මේ අලුගෝසුවා මොනවද මේ කියන්නෙ?
මී හරකා
8 පාස් නැති කසිප්පු කාරයෙක් එක්ක කවර කතාද?
රැව්ල නැති ,ලොම් හැළුණු උන් නැවත එවනාදැයි සිතීම ජනතාවට භාරය. .. එය බත් කන පුත්තලම් බූරුවන් කීයක් ඉන්නේදැයි සැබවින්ම ඡන්දයෙන් මැනගතහැකිය….
උඹ හිටපන් ඔහොම තව දින කීපයක්… මිනී මරුවා…
Moo eliyata Bahamas. Yako kiyapan PANDORA medal naha
අනේ ඉතින් මේ පුත්තලම් බූරුවා ගැන කුමන කතාද…Oxigen ඕනේ නෑ කියපු එකානේ
Elawanna be Kiyana eka oyata Kiyana be? Gon talk danna epa. Unge deshapalanaya karaththayaknam Uba wage un gonnu ..
I don’t think these people should not talk and not allow then to talk in the media
Just uneducated thugs
I don’t think these people should not talk and not allow them to talk in the media
Just uneducated thugs
This oxymoron, Nishantha should be shot with his own excreta, for his statements are coming straight from his venerated anus.
Kudu genanta can do politics. Drugs agents can do politics
මූව පුනරුත්තාපනය කරන්න
කෑවා මදිතෙ.. කොහෙද මෙච්චර කල් හිටියේ.. ට්රිංකොද?
Mahajanaya nathuwada balayeng inne ethakota mata terenne na?
Oxigen madi wage neda? Co•2 tikak husma ganin.
Comments are closed.