“ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා”: මානව හිමිකම් කොමිෂන් සභාව

3
708

අද (ජූලි 22) ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් දක්වෙන්න්, එම ප්‍රහාරය මිලේච්ඡ හා නින්දිත ප්‍රහාරයක් ලෙස දකින අතර එය හෙළා දකින බව ය.

ඉන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම උල්ලංඝණය වූ බව අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

එම ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් වහා ම හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම කොමිසම බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

අදාළ නිවේදනයේ පහතින් දැක්වේ.

3 COMMENTS

  1. ආදරයේ අරගලය පැහැදිලිව දේශපාලන මෙහෙයුමක් බව මෙවර 2022 මයි 01 දා රැලියෙන් තහවුරු උනා. එහෙම තියෙත් දී අපි දුටුව අංගවිකල වූවන් රෝගීන් මෙන්ම අබාදිතයන් පුංචි දැරුවන් පවා වඩාගෙන පුද්ගලයන් මෙයට සම්බන්ධවෙනව. අපේ නීතිය තුල දරුවන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත වූවන් මෙයට සම්බන්ධ කර ගැනීම වැරදිනැත් ද? මානාව හිමිකම් සංවිධාන දින 100 ක් ගතවීත් මෙය නිවැරදි නොකළේ ඇයි ද පිළිතුරු දිය යුත්තකි. අපගේ නීතිඥ මහත්වරුද මෙය නොදැකීම දුකකි.

Comments are closed.