ජනපතිගෙන් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට පැසසුම්.

0
118

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතුවල රාජකාරි ඉටු කළ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) පස්වරුවේ සිය ස්තූතිය පළ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වූ සියලුදෙනාට තමන් ස්තූතිවන්ත වන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඡන්ද විමසීම නිමා වීමෙන් පසු පාර්ලිමේන්තු පිවිසුම වෙත ගමන් කළ ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සමඟ සුහද කතාබහක නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි