“අරගලය දිගට ම”: ජීවන්ත පීරිස් පියතුමා හේතු පැහැදිලි කරයි

2
1070

මහජන අරගලය අඛණ්ඩව ගෙන යන බව ජීවන්ත පීරිස් පියතුමා පවසයි.

අද (ජූලි 20) අරගල භූමියේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පියතුමන් මේ බව සඳහන් කළේ ය.

“මේ සාමකාමී අවිහින්සාවාදී අරගලය දිගට ම ක්‍රියාත්මක වෙනවා. හේතුව ශ්‍රී ලංකාවට අවශ්‍ය පැහැදිලි දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ගේන දූෂිත නොවන පාලකයෙක්. ඒ නිසා මේ අරගලය දිගට ම ක්‍රියාත්මක කරනවා.”

2 COMMENTS

  1. jeevantha peries hari cardinal hari karanne rata aaraajika kireemak ..dan oya kunuharape nawaththanna piya thuma..aragala kala ne .GRwa yauwane.dan aluth janapathi kenek..api awasthawak deela balamu..aragala karanna puluwan eken wenne horu mankollakaarayo bihi wena eka

Comments are closed.