BREAKING NEWS: අලුත් ජනපති තේරීමේ ඡන්ද විමසීම ඇරඹේ: මුල් ම ඡන්දය කතානායකගෙන් (LIVE)

0
129

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් සිය ඡන්දය භාවිත කළහ.

ඒ අනුව, මන්ත්‍රීවරු මේ වන විට සිය ඡන්දය භාවිත කරමින් සිටිති.

එහි සජීවී විකාශය පහතින් නරඹන්න…