BREAKING NEWS: අලුත් ජනපති: ඡන්ද ගණන් කිරීම ඇරඹේ (LIVE)

0
105

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

ඒ අනුව, ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඡන්ද ගණනය කිරීම නිරීක්ෂණය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හරින් ප්‍රනාන්දු ඉදිරිපත් වූ අතර ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඩිලාන් පෙරේරා ඉදිරිපත් විය.

එමෙන් ම, අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්ද ගණනය කිරීම නිරීක්ෂණය සඳහා විජිත හේරත් ඉදිරිපත් විය.

එහි සජීවී දර්ශන පහතින්…