ඩලස් – සජිත් එකතුවට පොදු පෙරමුණෙන් විරෝධයක්

0
738

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

ඔහු ප්‍රකාශ කළේ, ඩලස් අලහප්පෙරුම, සමගි ජන බලවේගය සමග එක්ව වැරදි ගමනක් යාමට උත්සහ කරන බව ය.

මේ හේතුවෙන් රටේ පවතින ප්‍රශ්න තවත් වැඩි වනු ඇතැයි ඔහු පැවසීය.