ඉදිරියේදී බලාපොරොත්තු නොවන ව්‍යවසනයක් ඇති වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවයි.
ඔහු සඳහන් කළේ, ලොවපුරා ව්‍යාප්ත වන නව කොවිඩ්-19 ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් පවතින බව ය.
කොවිඩ් වසංගත අවසන් වී නොමැති අතර ඉදිරියේදී එය මෙරටට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් සෞඛ්‍ය මාර්ගොපදේශ නැවතත් පෙර පරිදි පිළිපදින ලෙස ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
මේ වන විට මෙම නව කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළු වී ඇතැයි ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බව රෝහණ මහතා සඳහන් කළේ ය.
මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
“ජාපානය, ඔස්ට්‍රේලියාව, පකිස්තානය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල රෝගීන් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගිහින් තියනවා. මරණ සංඛ්‍යාව ත් සැලකිය යුතු මට්ටමින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ලංකාව ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වෙන කොට ලංකාවේ කිසි ම ඇතුළු වන ස්ථානයක ඇන්ටිජන් හෝ කිසිදු පරීක්ෂණයක් සිදු කරන්නේ නැහැ.
ඒ නිසා අපට තහවුරු නැහැ රට තුළට මේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඇතුළු වුණා ද? නැද්ද? සම්බන්ධයෙන්. නමුත් අපිට යම් යම් රෝග ලක්ෂණ සහිත සැකකටයුතු රෝගීන් හමු වෙනවා. එය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු මේ වෙද්දී ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ.”
බයවෙන්න දෙයක්නෑ. ගෝඨාභයගෙ ආන්ඩුව කොවිඩ් මර්ධනයට ගත්තු හැම පියවරක්ම වැරදියි කියපු, විවේචනයට ලක්කරපු උන් තමයි හෙට අනිද්දා බළය ගන්නෙ රටේ. උන් හොඳට පාළනය කරයි
අනේ කට. ගෝඨාගේ අාන්ඩුවෙන් මොනවද කරේ? covid එකෙනුත් උං හොඳට හම්බ කරා. තාමත් අල්ලන එක තමයි පුදුමේ.
ගියාට පස්සෙ මුවහමට තඩිබාන ගොන්නු තාමත් පාඩම් ඉගනගන නෑ.
Onna jeppek
අනේ ගොනෝ.
ගොන් බයියෙක් ඇවිත්
Thyana prassna athi. Oya thawsa covid katha kiyannaepa.
Me para ayurweda behethak hoyala dharmeng inna balanna suddhage puka hodanne nathuwa
Parana dewala awussala aluth wage pennanna hadana ballo… Covid19 kiyana eka kohewath na .
Deshapalana Pali ganeem thamai mea..
Ayeth janathawa Matti karanna gahanna aluth Parana game eka
Ape I moon sisyem e kiyanne sariraye prathikriya karana shakthiya den aduranawa eka nisa lokuwata covid walata baya wenna epa. Onema new viruse 1 awama body I moon system eka aduna gannakam dangerous..Covid worninng apahu karaliyata awoth eka political game 1 me thiyena prasna amathaka karawala minissunwa biya waddanna..mun network world saththu
ලන්කාව දැන් හුගාක් දුප්පත් රටක්නෙ..70% ජනතාව කෑම වේලක් අඩුවෙන් දැන් කන්නෙ…පෝෂණ අඩුයි..ආතතිය වැඩියි…ඉදිරි පරපුරට අධ්‍යාපනය අඩුයි…සෞඛ්‍යට වියදම් කරන්ඩ තියෙන මුදල් අඩුයි …රෝහල්වල බෙහෙත් අඩුයි…අලුත් ප්‍රභේද වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය අඩුයි..
Comments are closed.