ඉන්ධන ලබා ගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීම අද පස්වරු 12.30ට සිදු කිරීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම බලපත්‍රය මගින් සතිපතා ඉන්ධන කෝටාවක් සෑම රථයකට ම හිමි වන බව ය.
ඒ අනුව, එක් ජාතික හැඳුනුම්පතකට එක් වාහනයක් ලියාපදිංචි කළ හැකි අතර වාහන චැසි අංකය සහ අනෙකුත් තොරතුරු සත්‍යාපනය කිරීමෙන් අනතුරුව QR කේතයක් නිකුත් කිරීම සිදු වේ.
අදාළ QR කේතය භාවිත කර වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියට දින 02 ක් ඉන්ධන ලබා ගැනීමට හැකි බව කංචන විජේසේකර මහතාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක් වේ.
Gamini
Pv 2125
Buddika udaya kumari
CAW5839
Indrajith
BHW3357
BHW3357
CAW5839
QR COARD ඒක ලබාගත නෙහැකි රථවහන සදහා ඉන්ධන ලබාගැණීමට ක්‍රමයක් සකසන්න මගේ GZ 9111 යතුරැ පැදියටද QR COARD ඒක ගැනීමට නෙහැකි විය
මෙක සාර්තක ක්‍රමයක් නෙවෙයි නමුත් දැන් තියෙන තෙල් මාපියාව නවත්වන්න තාවකාලිකව හොද පිලියමක්
no 117/12 c.t.c jansan aluththarama
no 117/12 ctc jansan Aluththarama
BBA – 2406 UP මාගේ බයිසිකලයට තෙල් ලබා දෙන්න ජා.හැ.අ. 670813193v චැසි නම්බර්
MD2A18AZXEWB24209
No diesel
Comments are closed.