ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට ලියාපදිංචි වන්නේ මෙහෙමයි

148
20894

ජාතික ඉන්ධන බලපත්‍ර ලබා ගැනීම සඳහා අද (ජූලි 16) දින සිට ලියාපදිංචි විය හැකි බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද දිනයේ ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, https://fuelpass.gov.lk/ යන වෙබ් අඩවිය වෙත පිවිස ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර අංකය ඇතුළත් කර ලියාපදිංචි විය හැකි බව ය.

ඒ අනුව, රථ වාහන හිමිකරු වාහනය ලියාපදිංචි කර ඇති අංකය සහ චැසි අංකය අනුව ජාතික ඉන්ධන බලපත්‍ර ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි බව අමාත්‍යවරයා පැවසීය.

“පසුව නිවේදනය කරනවා අමාත්‍යංශය වශයෙන් කවද ඉඳල ද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා CEYPETCO සහ  LIOC පිරවුම්හල තුළ අපේ ආයතන දෙකක් වුණාට අරමුණක් වශයෙන් එකට ඉන්නේ CEYPETCO සහ  LIOC දෙක ම එකම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න තමයි අපේ බලාපොරොත්තුව.”

ලියාපදිංචි වී තමාගේ QR කේතය ලබා ගැනීමෙන් අනතුරුව මෙම බලපත්‍රය නිකුත් කරන අතර එම බලපත්‍රය වලංගු වන්නේ එක වාහනයක් සඳහා පමණක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

වාහනයේ අංක තහඩුවේ අවසාන අංක 02ක අනුව සතියට දින 02ක් ඉන්ධන ලබා ගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව, වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 0,1,2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල ද වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 3,4,5 නම් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ද වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 6,7,8,9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල ද ඉන්ධන නිකුත් කරන බව කංචන විජේසේකර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

148 COMMENTS

  1. ආදායම් බලපත්‍රයේ පනච් එකක් යොදා ඉන්ධන නිකුත් කිරීම යෝජනා කරමි.
    ඇප් වැඩ කරන්නේ නෑ..otp අවුල්…
    සරල ක්‍රම තියෙද්දි ඇයි ලොකු ව්‍යාපෘති කරන්නේ….?

  2. This is an excellent initiative. Such controlling mechanism is essential and the frequency of of refilling and the quantity should be allocated, say; 50 litres per 30-day period. But it will not have any merit, unless continued, regular and uniform supply of fuel is not coming through.
    Also need to give special preference to the essential services such as doctors, nurses, ambulance service, fire brigade etc. etc. It is necessary to note down, register the mileage to be recorded to avoid the hording.

  3. වාහනේ නම්බර් එකයි චැසි අංකෙයි මිස්මැච් ලු. ලියාපදිංචි කරපු සහතිකේ තියෙන එක දැම්මම මිස් මැච් වෙන්නෙ කොහොමද ?

  4. ඇප් එක වැඩ කරන්නේ නෑ. සියළු තොරතුරු ලබාදුන් පසු අවසානයේ චැසි අංකය වැරදියි කියනවා. මොකක්ද මේකේ වැරැද්ද

  5. මේ ඉතාමත් හොඳ වැඩක් පමාවී හෝ ආරම්භ කිරීම ගැන සතුටුයි. ඕනෑම පද්ධතියක් ආරම්භයේ දී මෙහෙම වෙන්න පුළුවන්. අපි එකවරම ගොඩක් ලියාපදිංචි ලියාපදිංචි වීමට යාමේදී මෙහෙම වෙන්න පුළුවන්. මොකද server සම්බන්ධව කණ්ඩායම වැඩි. සුළු අඩුපාඩු තියනවා. නමුත් මේ හරහා විශාල වශයෙන් සේවයක් ලබාගත හැකියි.මම හිතන්නේ මීටරේ අවසාන

    • මීට රිය අවසාන ධාවන කිලෝමීටර් සංඛ්‍යාව හෙට ලබා ගන්නා තැනින් ඇතුළත් කළහොත් තෙල් ලදිමු කණ්ඩායම හොයා ගත හැකිය.එයට අමතරව මේ පද්ධතිය මගින් හොරට ලියාපදින්චි ලියාපදින්චි අංක ලබාගෙන ඇති සියලුම වාහන නියාමන කළ හැකිය

  6. App එක හරියට වැඩ කරන්නේ නැති බවයි පෙනෙන්නේ. මගේ Vehicle no.එක සහ chassis no. එක හරියට enter කලත් mismatch කියලා එනවා.

  7. Special human been s in Sri Lanka.
    Sri Lanka is,was an injustice country since the foreign rulers left the country..Government have a preference towards certain categories of citizens.Government believe that the politicians, doctors,engineers, should get a free free car whilst the normal man should be taxed 400% or even more. They further believes that the members of the parliament and their families should given the right to feed through parliament to the price other citizens pay for a half plain tea at a road side outlet.further the government believes that MPs should receive third pension after.5 years in office while thinking that they have the right to play with EPF savings of the private sector employees.
    Now the fuel issue. In the country no adequate fuel. Government think tank believe that There are some categories important than others. Therefore first preference should go to themself, thereafter the law related public ,thereafter to the medical staff, the forces have no problems they comes and they gose with full tank when ever they wish
    The others, who don’t have a monthly remuneration are the worst hit. They have to wait for days. When an emergency happens they should buy a litter by paying Rs2500.
    I belongs to the last category. The government decisions has converted our lives to a open prison. If the petroleum corporation do not have enough funds, they should increase the prices. Fuel should be available to the public for the same price when ever the consumers wish. Now we are forced to pay Rs 2500 for a litter of patrol. Therefore I am ready to pay even 1000 rupees legally for a litter if that isavailable without waiting for days. All the proposed high tech solutions are nonsense. The government should buy enough fuel at any cost and transfer the cost to the customers ,irrespective of third employment. CEB should pay for CPC for thire fuel purchases in real cash immediately.

    • phone number එක ඇතුළත් කලාම phn එකට message එකකින් number එකක් එනවා. ඒක දාන්න. ඉක්මනට දාන්න. ඒක පොඩි කාල සීමාවකට විතරයි වල0ගු

  8. Nic එක රෙජිස්ටර් වෙලාලු තියෙන්නෙ ඒත් රථය පිළිබද තොරතුරු කියන ෆෝම් එක පුරවන්න ආවේ නෑනේ

  9. Nic එක රෙජිස්ටර් වෙලාලු තියෙන්නෙ ඒත් රථය පිළිබද තොරතුරු කියන ෆෝම් එක පුරවන්න ආවේ නෑනේ පොඩ්ඩක් උදව් කරන්න මට

  10. Qr කෝඩ් එක පෙට්ට්‍රල් ගහන කෙනා ගාව තියෙන්න ඕනද.වෙන පෝන් එකකින් register වෙලා යන්න බැරිද

  11. I have apply from yesterday but some times Says Server Delayed, sometime saysmes wrong ,Some time says chassi numbers wrong ( but i type the chassi number three times check with C R M V)
    several time I appled.
    The result is now I have received the QR Code.
    My view is better you apply its TRUE & CORRECT.
    මෙිික උත්සාහ කරොත් ජය ගන්න පුළුවන්

  12. My sister is overseas. I am using her vehicle as well. First I registered my vehicle. Then I tried to register her vehicle using her NIC and my mobile number it says “already registered”. Pls help.

  13. This is waste of time,system is not properly Woking,What ever the system is introduced the enoigh fuel inflow to the country has not been attended. First of all government should order fuel sufficiently then only this issue could be sorted out.

  14. LE අංක යටතේ පෙටිට්‍රල් ලොරි වශයෙන් (350 kg) ලියාපදිංචි කර ඇති වාහනය, මෙි ඇප් එකෙන් ලියාපදිංචි වෙන්න බැහැ . ඉන්ධන වර්ගය ඩීසල් ලොරි පමණයි ඇප් එකට ඇතුලත් කළ හැක්කේ.පෙටිට්‍රල් ලොරි වලටත් ඉන්ධන ලබා ගත හැකි පරිදි සකස් කල යුතුයි .

  15. Vehicle type වල taxi නොපෙන්නයි. ඇයි මේවාගේ සරල කොටස්වත් check නොකර එලියට දාන්නේ. ඇමති ගැන කලකිරෙනවා. මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. තව ප්‍රශ්න වැඩි වෙනවා.

  16. මේ app එක නිසා insuarance card එකෙයි, emmission report එකෙයි chassys අංක වැරදියට දාලා කියලා
    check උනා, ‍‍‍‍ z එකට 2 ,B එකට 8

  17. කලින් වාගෙ එක දිගට තෙල් දෙන්න බැරි නොහැකියාවට රටේ ඉන්න මීහරක් ටික තොගෙ පදේට නටවන්නද හදන්නෙ බල්ලො

  18. What is this mad works I gave correct details about vehicle. But it says vehicle number and vehicle chessis number not match. I can’t understand what to do. These mad guys are doing mad works we are suffering. How I clarify this.

  19. චැසි නම්බර් එකයි බයික් එකේ නම්බර් එකයි ගැලපෙන්නෙ නැහැලු. හරි අංකය තමයි දුන්නෙ.එතකොට මොකද වෙන්නේ?

  20. මාව ලියා පදිංචි වෙන්නෙම නෑ නැවත උත්සාසහ කරන්න කියනවා හැබැයි ඔක්කොම එහෙට ලැබුණ පිළිතුරු නිවැරදියි ඒත් මාව ලියා පදිංචි කර ගන්නේ නෑ මේ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම්කියන්න

  21. වාහන අංකය සහ චැසි අංකය වෙනස් කියනව..එහෙම වෙන්නෙ කොහොමද පොතේ තියෙන්නෙත් ඒ අංකයමයි වාහනෙත් ඒකමයි..මේ ක්‍රමය නම් සාර්ථක නැහැ..

  22. මගේ වාහනයේ අන්කය සහ චැසි අන්කය වැරදි බවට massage එකක් එනවා.helpe me.(වාහනයේ ලියාපදිංචි පොතට අනුව චැසි අන්කය හා වාහනයේ අන්කය ඇතුළත් කර ඇත)

  23. මම උදේ ඉදන් ලියා පදිංචි වෙන්න හදනවා තාම නං ලියාපදිංචි වුණේ නෑ ඔක්කොම හරියට තිබුනොත් නැවත උත්සාහ කරන්නේ කියනවා මොකක්ද මේකෙ තේරුම අනේ මට දන්න කෙනෙක් ඉන්නවනම් හදලා දෙන්න

    • ඇප් එකක් උනහ මිනිස්සුන්ව පීඩනයට ලක් නොකරන ඉතාම ලේසියෙන් තමන්ගෙ අවශ්‍යතාව ඉටු කරගන්න පුලුවන් දෙයක් වෙන්න ඕන. ඊයෙ ඉදන් try කරනවා වාහන 3 කට QR ගන්න. But චැසි & Reg. No mis match. කාවද මේ රවට්ටන්න හදන්නෙ? ක්‍රමය හොද උනත් මේක අනවශ්‍ය ඔලුවට පීඩනයක් දෙන වැඩක්. ඉක්මනින් මේ App එක හරිගස්සනව නම් හොදයි අදාල company එක. නැත්තම් කංචනව meet වෙන්න එයාගෙ ගෙදරට යන්න වෙනවා.

  24. ඔය රෙද්ද්වල් හද හද ඉන්න වෙලේ ගෙන්නපියව්කො තෙල් සල්ලි ගෙවල ඕවා කරන්න නොදන්න උන්ට ජීවිතේට තෙල් ගහන්න වෙන්නෙ නෑනේ මුන් තවත් අට මගුලවල් අටෝ අටෝ කාල්‍ර් කනව සක්කිලි

  25. OTP අංකය ගන්න දවස් 2 උස්සාහ කලා බැරි උනා .ඉස්සර .වගෙ අපට තෙල් .ගන්න තිබිබනමි ඩෙටා වලට සල්ලි කැපෙන වැඩ . එතෙකට අපෙ ගෙවියට .ඹවා බැ.පවු .සිද්ද .වෙන වැඩ නුගත්.මිනිසුන් ඉන්න රට මෙක එදාා වෙල කන්නනැ අලි .මදිවට .කෙටි..

  26. දවස් තුන හතරක වෙලේ ඉඳන් ට්‍රයි කරනවා. විහිකල් නම්බර් එකයි චැසිස් නම්බර් එකයි මැච් වෙන්නෑ කියලා කියනවා.

  27. මම 17 වෙනිදා ඉඳලා උත්සහා කරනවා . මගේ දුව , පුතා හා තොරතුරු තාක්ෂණය පිළිබඳව ආචාර්යවරයෙක් , තවත් මිතුරෙක් , මම මේකට උත්සහා දැරුවා ; මේ මොහොතෙත් මම උත්සහා දරමින් ඉන්නේ . Failed සහා mismatch තමයි උත්තරේ . මට දැන් මේක Stress . මහ මානසික වදයක් . ඊයේ රෑ 12 ඉඳන් එකත් පහුවෙනකම් උත්සහා කළා. අද උදේ 4.30 ඉඳලා 5.30 විතර වෙනකම්ම උත්සහා කළා . එකම උත්තරේ . ඊයේ1919 කිව්වා දිගටම retry කරන්න කියනවා. අද ඔෆිස් ඉතිං කොහොමද මේකම කරන්නෙ ..? මේකට පහසු විසඳුමක් දෙන්නෙකො ..!

  28. මම රෙජිස්ටර් උනා. ඒත් මට QR code එකක් ආවෙ නෑ. ආයෙ අලුතින් රෙජිස්ටර් වෙන්නත් බෑ, already registered this user කියල එනව…මම මොකද කරන්නෙ. 1919 කෝල් කරන්නත් බෑ..

  29. මම ඊයෙ ඉඳල ට්‍රයි කරනවා මගේ වාහනය අංකයට චැසි අංකය නොගැලපී කියලා වැටෙන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් අනේ පොඩ්ඩක් මට උදවුවක් කරන්න ප්ලීස්

  30. මගේ හැඳුනුම්පත් අංකයට මීටකලින් මම රෙජිස්ටර් උනේ නෑ.ඒත් දැන් රෙජිස්ටර් වෙන්න යනකොට.මගේ අයිඩින්ටි නම්බර් එක රෙජිස්ටර් කියලා එර මැසේජ් එකක් එනවා

  31. එකම දුරකථන අංකයෙන් ලියාපදිංචි වීම නිසා එක් වාහනයකට අදාල කේතය ලබා ගන්න බැහැ. දුරකථන අංකය වෙනස් කරන්න ක්‍රමයක් කියා දෙන්න.

Comments are closed.