ත්රිකුණාමලයේ පිහිටි ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කර ඇති පිරවුම් හල් ලැයිස්තුව එම සමාගම විසින් ප්රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.
ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඊයේ (ජූනි 30) අදාළ ඉන්ධන තොග නිකුත් කරන ලද බව ය.
අදාළ පිරවුම් හල් ලැයිස්තුව පහතින් දැක්වේ.
