ළහිරු, රැට්ටා සහ රත්කරව්වේ හිමි ඇප මත මුදා හරී

1
220

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ළහිරු වීරසේකර, රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇප මත මුදාහැර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලෙස ය.

තලංගම සහ කොටුව ප්‍රදේශවල පැවති විරෝධතා අතරතුර ‘කලහකාරී ලෙස හැසිරීමේ’ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ ඔවුන් පසුව පොලිසියට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

1 COMMENT

  1. Gotta now involved in using turning the country into a police state, to suppress and oppress peaceful demonstrators. Please do not stop your good work, we are behind you, Please reorganize in greater intensity and get rid of these cursed leadership of Ranil and Goatta the stupid obstinate Goat

Comments are closed.