‘Go Gota Go’ නමින් ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ සලක් විවෘත වෙයි

2
1326

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බර්වික් නගරයේ විශේෂ වෙළෙඳ සලක් පසුගිය දා විවෘත කෙරුණු බවට සමාජ මාධ්‍යවල සටහන් කර තිබේ

එය නම් කර ඇත්තේ, Go Gota Go නමිනි.

මෙය පිහිටා ඇත්තේ, බර්වික්හි ඇඹුල ශ්‍රී ලංකන් අවන්හලට යාබදව ය.

Go Gota Go වෙළෙඳ සල ශ්‍රී ලාංකිකයෙකුට අයත් එකක් බව වාර්තා වේ.

https://twitter.com/Nikshazz/status/1542698238771593216

2 COMMENTS

  1. suruttu sinhalayange thawath anavashya wedak. munva australiyaawenma gahala pannanna one. me parayange puke mayil thiyena nisaada mun aus gihin asylum daanne? muntanam mokaage aanduwak thibunath lankaawe prashnayak nehene?

  2. ලංකාවෙ පිනට ඉගනෙගන ඩොලර් ෙගා ඩ කුත් හොරපාරෙන් පන්නගෙන මුකුත් ලංකාවට ඒවන්නෙනැති පාහර බල්ලො දැන් අාන්ඩු වෙනස් කරන්න හදනවා.

Comments are closed.