ගලෙන්බිදුණුවැව ප්රදේශයේ ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටි පාසල් සිසුන් 13 දෙනෙකු ලොරි රථයේ පසුපස කොටස කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ප්රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී එම දරුවන් පිරිස මෙම අනතුරට මුහුණ පා ඇති බව ය.
සිසුන් 37 දෙනෙකු ලොරි රථයේ ගමන් කර ඇති අතර ඉන් 13 දෙනෙකු තුවාල ලබා තිබිණි.
තුවාල ලැබූ සිසු සිසුවියන් ගලෙන්බිඳුණුවැව රෝහලේ ප්රතිකාර ලබති.
kollogena mata mata kisima aasaavak nehe. ara pinthoore dakune inna lassana kellava mama langa thiyaagena athapatha gagaa eyaage hema thenakama sparsha korannath mama aasai.
Comments are closed.