BREAKING NEWS: ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුව වැසීමට තීරණය කරයි

1
239

පාර්ලිමේන්තු කටයුතු අද (ජූනි 21) සහ හෙට (ජූනි 22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව එම තීරණය ගෙන ඇත.

උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.

නැවති පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇත.

1 COMMENT

Comments are closed.