පාර්ලිමේන්තු කටයුතු අද (ජූනි 21) සහ හෙට (ජූනි 22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව එම තීරණය ගෙන ඇත.
උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.
නැවති පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇත.
These morons are useless for anything.
The worst thing that could happen to any country in the world is to have such idiots in rule.
These MF’s should be expelled.
Comments are closed.