21 ගැන කතා කරන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි

2
287

කැබිනට් මණ්ඩලය තුළ අවස්ථා හතරකදී ම සම්මත කර ගන්නට නොහැකි වූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරට ත් ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති අවශ්‍යතාව ගැන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සවස කැඳවනු ලැබ තිබේ.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත ය.

කැබිනට් මණ්ඩලය විසුරුවා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම, අගමැතිවරයා ඉවත්වීම, නව අගමැතිවරයෙකු පත් කිරීම වැනි රජයේ කඩිනම් තීන්දු තීරණ හා රටේ ඇති වූ උණුසුම්කාරී අර්බුදකාරී තත්ත්වයන් හමුවේ 21 වන සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කළ ත්, එය තවමත් කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගැනීමට නොහැකි වීම ජනතාවගේ බලාපොරොත්තු කඩවීමක් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘මව්බිම’ට පැවසීය.

2 COMMENTS

  1. Получите деньги зарабатвая на компьютере , решая не сложные задания!

    У каждого из вас появилась доступная возможность получать, как дополнительный интернет заработок, так и работу дома!
    С Profittask Вы можете зарабатывать до 1000 руб. ежедневно, выполнив несложные задания, находясь в своей квартире с доступом к сети интернет!

    Чтобы приступить к работе, вам нужно всего лишь скачать бесплатную программу и начать зарабатывать уже сейчас!
    Поверьте это легко, просто и доступно для каждого – без навыков и вложений действуйте у вас получится!
    реальный заработок в интернете с выводом денег

Comments are closed.