දිනේෂ් චන්දිමාල්ගෙන් ශතකයක්

0
469

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් අද ශතකයක් රැස් කළේ ය.

ඒ, පන්දු 181කට මුහුණ දෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 420ක් ලබා සිටී.

ඒ, බංග්ලාදේශය රැස් කළ ලකුණු 365ට පිළිතුරු වශයෙනි.