විජයග්‍රහණය සමරා රණවිරුවන්ට පින් දෙති

0
48

විජයග්‍රහණයේ 13 වැනි සැමරුම නිමිතිකොට යුද්ධයේදී මියගිය සෙබළුන් හා නිලධාරීන් අනුස්මරණය කරමින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඔවුන්ට පින් පැමිණවීම හා පැන් වඩා පින් අනුමෝදන් කිරීම ඊයේ (18දා) සිදුකෙරිණි.

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක ඇතුළු හමුදා ප්‍රධානීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සරත් කුමාර