ගෝඨාගෝගම ගිනි තැබූ ස්ථාන පිරික්සයි
පසුගිය 09 වැනිදා ගෝඨාගෝගම ගිනි තැබූ ස්ථාන පිළිබඳ පරීක්ෂා කිරීමට හා ඒ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ගැනීමට පැමිණි පොලිසිය මැර කණ්ඩායම් ගිනි තබා විනාශ කළ ස්ථානයන්හි මැනීම් කටයුතු කරන අයුරු.
ඡායාරූපය:- සරත් කුමාර