ශ්රී ලංකාවේ පවතින අර්බුදය විසඳීම සඳහා හදිසි නීතියෙන් සහයක් නොලැබෙන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්රකාශ කර ඇත.
ඇය සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් ඊයේ නැවත ත් පනවන ලද හදිසි නීතිය සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ය.
ආණ්ඩුව සාමකාමී පුරවැසියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතු බව ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.
I want daily mawbima news paper reading ..pls .
Hello Maduranga!
Please visit, https://archive.mawbima.lk/epaper
Thank you 🙂
Comments are closed.