වහා ම ක්රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්යංශය සඳහන් කළේ, රට තුළ හදිසි නීතිය ප්රකාශයට පත් කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ය.
ඒ අනුව, වහා ම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්යංශය ආරක්ෂක අංශ සාමාජිකයින්ට දැනුම් දෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.
