ඉල්ලා අස් වී යළි ත් නියෝජ්‍ය කතානායක ධූරයට ඊයේ (මැයි 5) තේරී පත්වූ රංජිත් සියඹලාපිටිය මහතා අද යළි ත් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු පවසා ඇත්තේ, ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කරන බව ය.
ඔහුගේ පත්වීම පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී විවිධ විවේචන එල්ල විය.
