BREAKING NEWS: ජනපති නියමයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය යළි ත්

0
480

අද (මැයි 6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පනවා තිබේ.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට ත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා ත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

Presidential Secretariate – Amended Public Security Ordinance (Chapter 40), reason of a Public Emergency in Sri Lanka that Ordinance shall come into operation throughout Sri Lanka with effect from 06th May 2022