“මහනුවර රාජධානිය වැටුණෙ බේබදුකම නිසා අපේ ආණ්ඩුව වැටෙන්නෙ මෝඩකම නිසා,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, “මෝඩකම හැර එයට උද්දච්චකම කියා කීම වරදක් නොවන අතර, නමුත් තමාට එසේ කීමට සිත් නොදෙන බව ය.
වර්තමානයේ රට ම මුහුණ පාමින් සිටින ආර්ථික ගැටලුවට ප්‍රධාන හේතුව ස්වභාවික ව්‍යසනයන් නිසා සිදු වූවක් නොව ප්‍රතිපත්තිමය වැරදි මත සිදු වූවක් බව ඔහු වැඩිදුරට ත් පැවසීය.