රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (අප්‍රේල් 21) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව පොලිසිය පවසයි.
රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කිරීම ත් සමග ඇතිවූ නොසන්සුකාරී තත්ත්වය හේතුවෙන් පොලිසිය අප්‍රේල් 19 එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළේ ය.