අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

0
88

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (අප්‍රේල් 11) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා මේ බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා අද රාත්‍රී 7.30 මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිට බව ය.

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහා මෙම ප්‍රකාශය කිරීමට නියමිත බව ලේකම්වරයා වැඩිදුරට ත් පැවසීය.